අභ්‍යන්තර ගුවන් සේවාවක්

මෙරට සංචාරයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට විවිධ ස්ථාන වෙත ඉතා පහසුවෙන් ගමන් කිරීම සඳහා අභ්‍යන්තර ගුවන් තොටුපළවල් යොදා ගනිමින් ගුවන් සේවාවක් ආ...

මෙරට සංචාරයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට විවිධ ස්ථාන වෙත ඉතා පහසුවෙන් ගමන් කිරීම සඳහා අභ්‍යන්තර ගුවන් තොටුපළවල් යොදා ගනිමින් ගුවන් සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය පවසයි.

යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව විශාල ලෙස වර්ධනය වී තිබෙන අතර ලබන වසරේ එම සංඛ්‍යාව ලක්ෂ 25 ක් සඳහා වර්ධනය කර ගැනීමේ ප‍්‍රවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන හෙයින් එලෙස පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් මෙම අභ්‍යන්තර ගුවන් තොටුපළවල් යොදා ගනිමින් ගුවන් සේවාව ඇරඹීමට රජයේ අවධානය යොමු වී ඇත. මේ සඳහා ඉදිරියේදි ගුවන්යානා කිහිපයක් ලබා ගැනීමටද සිදුවනු ඇතැයි රජය පවසයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 2250542177479285220

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item