මහින්ද එනවනම් මම එන්නේ නෑ - දුමින්ද

ක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය හෙට (17 ) දා ඵෙතිහාසික අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිත නමුත්, එම දිස්ත්‍රීක්කයට සන්ධානයෙ...

ක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය හෙට (17 ) දා ඵෙතිහාසික අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිත නමුත්, එම දිස්ත්‍රීක්කයට සන්ධානයෙන් ඉදිරිපත්වන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එදින පස්වරුවේ පැවැත්වෙන මංගල රැලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග වේදිකාවේ එකට අසුන් ගැනීමට ඇති අකමැත්ත ප්‍රකාශකරමින් ඔහු එම තීරණය ගෙන ඇතැයි පැවසේ.

කෙසේවුවද, එම රැස්වීම සංවිධානය කිරීමට උපරිම දායකත්ව ලබාදීමට ඔහු එකඟවී ඇතැයි ද වාර්තාවේ.

හෙට උදෑසන ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිදුකෙරෙන ආගමික වතාවත්වලින් අනතුරුව, සවස් වරුවේ අනුරාධපුරයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානනත්වයෙන් සන්ධානයේ මංගල මැතිවරණ රැලිය පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9096196784310268564

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item