චන්ද්‍රිකා අද දිවයිනට - විශේෂ ප්‍රකාශයක් කර එජාප වේදිකාවට?
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (16 ) දිවයිනට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. හිටපු ජනාධ...

https://www.sathhanda.com/2015/07/blog-post_745.html
හිටපු ජනාධිපතිනිය දිවයිනට පැමිණීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අදහස් පළ කිරීමක් සිදුකරනු ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සමඟ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට අදහස් කරන ඇය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව රැස්වීම් රැසක අදහස් පළ කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.
Related