ආරක්ෂාවට හමුදාව යාපනේ ඉන්න ඕනෑ - ගලගම ශ්‍රී අත්තදස්සි හිමි

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්දසංගරී අද (23) පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.පළමුව මල්...

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්දසංගරී අද (23) පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.පළමුව මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දුටු ආනන්දසංගරී අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2458342582423867056

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item