නැඟෙනහිර දේශපාලනය ගැන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ රහස්‌ සාකච්ඡාවක

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩවර්ස්‌ මහතා නැඟෙනහිර මහ ඇමැති නයර් අස්‌මද් මහතා හමුවී නැඟෙනහිර දේශපාලන තත්ත්වය ගැන රහස්‌ සාකච්ඡාවක්‌...


බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩවර්ස්‌ මහතා නැඟෙනහිර මහ ඇමැති නයර් අස්‌මද් මහතා හමුවී නැඟෙනහිර දේශපාලන තත්ත්වය ගැන රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

මැතිවරණය පැවැත්වෙන අවස්‌ථාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ නැගෙනහිරට ගොස්‌ මහ ඇමැති සමඟ සාකච්ඡා කිරීම නීතිවිරෝධී ක්‍රියාවක්‌ යෑයි ආරංචි මාර්ග පැවසීය.

නැගෙනහිර පළාතට ආධාර දීම සම්බන්ධයෙන්ද මහ කොමසාරිස්‌වරයා මහ ඇමැති සමඟ සාකච්ඡා කර ඇත.

එහෙත් රජයේ ආරංචි මාර්ග දැක්‌වූයේ ශ්‍රී ලංකා රජයට මිස නැගෙනහිර පළාත් සභාවට ඍජුව අරමුදල් සැපයීමට බ්‍රිතාන්‍යයට නොහැකි බවයි.

මෙම හමුවේදී, නැගෙනහිර පළාත් මහ ඇමති හා‍ෆිස් නසීර් අහමඩ් මහකොමසාරිස්වරයාට නැගෙනහිර පළාත් සභාව වෙනුවෙන් සමරු තිලිණයක් පිරිනමා ඇති අතර, බ්‍රිතාන්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා වන මහකොමසාරිස්වරයා නැගෙනහිර පළාත් මහ ඇමතිවරයාට ග්‍රන්ථයක් පිරිනමා ඇත. මෙම සාකච්ඡාවට නැගෙනහිර පළාත් මහ ඇමතිවරයාගේ ලේකම් සමන්ත අබේගුණවර්ධන සහභාගි වී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6985647268961192641

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item