දුම්රිය සමග සෙල්ෆි ගන්න ගිය සිසුවා රෝහලේ
නුවර සිට මාතර බලා ධාවනය වන සීග්‍රඝාමී දුම්රිය පැමිණෙන විට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය මාතර නූපේ ප්‍රදේශයේ 19 හැවිරිදි පාසල් සිසුවෙකු එම දු...
https://www.sathhanda.com/2015/07/blog-post_987.html
අද (12) මෙම අනතුර සිදුව තිබෙන අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ සිසුවා මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කොට තිබේ.


Related