ටියුනීසියාවේ සිටින බ්‍රිතාන්‍ය වැසියන්ට අනතුරු ඇඟවීම්
සංචාරකයන් ඉලක්ක කරගෙන තවත් ත‍්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ ඉඩකඩ ඇති බවට බුද්ධි අංශ කළ දැනුම්දීමකට අනුව ටියුනීසියාවේ සිටින තම පුරවැසියන්ට ඉවත...

https://www.sathhanda.com/2015/07/blog-post_988.html
ටියුනීසියාවේ වෙරළාසන්න නිකේතන නගරයකට පසුගිය ජුනි 26 වැනි දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මරණයට පත් වූ අතර ඉන් 30 දෙනෙකුම බ්‍රිතාන්‍ය ජාතිකයන් ය.
ටියුනීසියාවේ බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් 2500 ත් 3000 ත් අතර ප්‍රමාණයක් තවදුරටත් රැදී සිටින බව විශ්වාස කෙරේ. ත්‍රස්ත ප්‍රහාර අවදානම හේතුවෙන් ජාත්‍යන්තර සංචාරක සේවා ආයතන රැසක්ම ටියුනීසියාවට සිය සංචාරක අත්හිටුවා ඇති බව වාර්තා වේ.
Related