FaceBook ප්‍රහාර හමුවේ රාජිත ASP ලියනගේගෙන් ගත් "ලිමොසින්" රථය අපහු බාරදෙයි

රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න තම මැතිවරණ මෙහෙයුම් සහ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ව්‍යාපාරික ASP ලියනගේට අයත් ලිමොසින් රථයක් ඉල්ලගෙන තිබු...


රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න තම මැතිවරණ මෙහෙයුම් සහ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ව්‍යාපාරික ASP ලියනගේට අයත් ලිමොසින් රථයක් ඉල්ලගෙන තිබුණි. රාජිත සහ ලියනගේ යනු ව්‍යාපාරික හිතවතුන් වන අතර පසුගියදා ඔහුට අයත් නිවස මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට සිටියත් අවසානයේ රාජිතගේ මැදිහත්වීමෙන් එය ලබා නොදීමට ඔහු කටයුතු කරනු ලැබීය. මෙවර ඔහුගේ ලිමොසින් රථය රාජිත, ඔහුට සහ ඔහුගේ පුතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් පසු ගිය සති කීපයේ යොදාගෙන තිබුණි. එහෙත් සමාජ වෙබ් අඩවි මගින් රාජිතට දැඩි ලෙස පරහ වැදීම හේතුවෙන් ඔහු එම ලිමොසින් රථය චන්ද වැඩට යොදා නොගැනීමටත් එය අපහු ලබාදීමටත් කටයුතු යොදා ඇති බව දැනගන්නට ලැබේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6547576436313538785

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item