FCID ය නීතිගත කරනවා - රනිල්

එජාප විශේෂ සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ මතභේදයට තුඩු දී තිබෙන පොලිස් මුල්‍ය විමර්ශන එකකකය අගෝස්තු ...

එජාප විශේෂ සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ මතභේදයට තුඩු දී තිබෙන පොලිස් මුල්‍ය විමර්ශන එකකකය අගෝස්තු 17 තින් පසු නීතිගත කරන කිරීමටටත් ඉදිරියට පවත්වාගෙන යාමටටත් බලාපොරොත්තු වන බ්බවයි. එමෙන්ම තව දුරටත් අදහස් දක්වමින් කියාසිටියේ පුනරුත්තවන ක්‍රියාදාමය සමගාමිව පලත්සබ සදහා බලය බෙදීමක් සිදුකිරීමටත් ප්‍රතිඥා දෙන බවය. 

මෙයින් පන නගින ඊලග ප්‍රශ්නය නම් මෙතෙක් කලක් පොලිස් මුල්‍ය විමර්ශන අංශය පැවතියේ එයට අවශ්‍ය කරන නීතිමය රාමුවකින් රහිතවද යන්නයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7581275152088363795

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item