මහින්ද බාර ගත් දේ හරියටම කර අසියාවෙන්ම තුන්වෙනියා - gallup සඟරාව කියයි

ලොව ප‍්‍රකට සමීක්ෂණ ආයතනයක් වන GULLUP ආයතනය විසින් කල සමීක්‍ෂණයක් අනුව බාර ගත් රාජකාරිය නිසි ලෙස ඉටු කරන ලද රාජ්‍ය නායකයින් අතරින් හිටපු ...

ලොව ප‍්‍රකට සමීක්ෂණ ආයතනයක් වන GULLUP ආයතනය විසින් කල සමීක්‍ෂණයක් අනුව බාර ගත් රාජකාරිය නිසි ලෙස ඉටු කරන ලද රාජ්‍ය නායකයින් අතරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අසියාවෙන් තුන්වන තැනට තේරී පත්ව තිබේ. පළමු සහ දෙවෙනි තැන්වල පිලිවෙලින් ලොසයේ සහ කැම්බෝඩියා වේ නායකයන් වේ. දකුණු ආසියාවෙන් පළමුවැන්නාද රාජපක්‍ෂ මහතාය. පහත දැක්වෙන්නේ එම වාර්තාවයි.

වෙබ් අඩවි සමීක්‍ෂණ වාර්තාව මෙතනින්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5365644067795837159

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item