තවත් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඉන්දියාවේ ටි‍්‍රචි ගුවන් තොටුපලේදී එරට ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් පුවත්...

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඉන්දියාවේ ටි‍්‍රචි ගුවන් තොටුපලේදී එරට ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ඔහු ඉන්දියාවේ සිට ස්විස්ටර්ලන්තය බලා යාමට සුදානම් වු අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි.

සැකකරු සතුව තිබු ව්‍යාජ විදේශ ගුවන් ගමන් බලපත‍්‍රය ද ඉන්දීය ආරක්‍ෂක අංශ භාරයට ගැනුණා.

එම ගුවන් බලපත‍්‍රය සකස් කළ බව කියන පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7634758826423491646

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item