දෙරණට ඇවිත් සුජීව නා ගනී

දෙරණ රූපවාහිනිය විසින් ඊයේ පැවැත්වූ ‘අලූත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට සහභාගී වූ එජාප අපේක්‍ෂක නි. ඇමති සුජීව සේනසිංහ මහතා සුපුරුදු ලෙස මහත් ...

දෙරණ රූපවාහිනිය විසින් ඊයේ පැවැත්වූ ‘අලූත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට සහභාගී වූ එජාප අපේක්‍ෂක නි. ඇමති සුජීව සේනසිංහ මහතා සුපුරුදු ලෙස මහත් කලහකාරී ලෙස හැසිරෙන්න වූ අතර වැඩසටහන අවසානයේ එය මෙහෙයවූ දිල්කා සමගද මතගැටුමක් ඇති කර ගත්තේය.

ඊට සහභාගී වූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවඞ් කබ්රාල් මහතා කියා සිටියේ කියන්නට දෙයක් නැති උදවිය කුමක් හෝ ඝෝෂාවක් කර තමනට අවාධානය දිනා ගන්නට උත්සාහ කරන බවයි.

අදහස් දැක්වූ ප්‍රෙක්‍ෂකයෙක් විටෙක ප‍්‍රශ්න කර සිටියේ සුජීව සේනසිංහලා සංඛ්‍යලේඛණ ඉදිරිපත් කරද්දී ඒවා නිවැරදි යයි කියන්නටත් අජිත් නිවාඞ්ලා සංඛ්‍යාලෙඛණ කියද්දී ඒවා බොරු යයි කියන්නේත් කුමණ පදනමකින්ද යනුවෙනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5506124657724314528

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item