මහින්දට පොලොන්නරුවට එන්න දෙන්නේ නෑ - වසන්ත සේනානායක
මහින්ද රාජපක්ෂ මහතාට පොළොන්නරුවට පැමිණීමට ඉඩ ලබානොදෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ පොලොන්නරු දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත සේනානායක මහතා ප්‍රකාශ...

https://www.sathhanda.com/2015/07/wasantha-senanayake.html
"හිටපු ජනාධිපති මන්ත්‍රී කෙනෙක් වෙන්න හදන්නේ, ලජ්ජා නැද්ද? කිසි දවසක ඉතිහාසයේ නොවුණු විදිහට, විපක්ෂයේ පිටු පස පුටුවක මන්ත්‍රී ආසන ගන්න . ජයවර්ධන ජනාධිපති තුමාගේ ඉදන් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය දක්වා ඒ ජනාධිපති කමේ ගරුත්වය රැක්කා" යැයිද ඔහු පැවැසීය.
Related