උතුරු නැගෙනහිර එකාබද්දකරන්න TNA එකට බෑ, අපිට නැගෙනහිරට වෙනම ෆෙඩරල් ඔනෑ - හසන් අලි (මු කෝ)
උතුරු නැගෙනහිර පළාත්වල මුස්‌ලිම් ජනතාවද ජීවත් වෙන බැවින් එම ප්‍රදේශයට ෆෙඩරල් පාලනයක් ඉල්ලා උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට දෙමළ ජාතික ...

https://www.sathhanda.com/2015/07/tna_28.html
උතුරු නැගෙනහිර පළාත් සඳහා වෙනම ෆෙඩරල් පාලනයක් ලබා දෙන්නේ නම් 33% ක් මුස්‌ලිම් ජනතාව ජීවත්වන නැගෙනහිර පළාතටද වෙනම මුස්‌ලිම් පාලනයක් ලබාදිය යුතු බව ඔහු පෙන්වා දෙන්නේය.
දෙමළ ජාතික සන්ධානය ජාතික ගැටලුව සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීම හා ඊට ඇති අයිතිය පිළිගන්නා නමුත් ඒ ගැන තනි තීරණයකට එළඹීමට එම සන්aධානයට කිසිදු අයිතියක් නැතැයිද හසන් අලි මහතා සඳහන් කළේය
Related