තැන තුනකින් අභිරහස් මළ සිරුරු 3ක් හමුවෙයි
මිහින්තලේ - අශෝකපුර - පහලගම වැවේ බැම්ම මත තිබී පිරිමි මළ සිරුරක් අද (21) සොයාගෙන තිබෙනවා. සිරුර අවට සහ අසළ මාර්ගයේ ලේ පැල්ලම් කිහිපයක් ද ද...

https://www.sathhanda.com/2015/08/3-dead-body-found-srilanka.html
මේ අතර, අභිරහස් ලෙස මිය ගිය 36 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් මීගමුව - කටුනේරිය වෙරළෙන් අද හමුවුණා. ඇයගේ නිවස ද වෙරළාසන්නයේ පිහිටා ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙය සිය දිවි නසා ගැනීමක් දැයි මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
එසේම හාලිඇල - තුන්මංවල ප්‍රදේශයේ බදුළුඔයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ද පොලීසිය අද සොයා ගත්තා.
Related