යහපාලානේ වී රුපියල් 22යි
යහපාලන ආණ්ඩුවේ බොරු පොරොන්දු යටතේ මෙවර යල කන්නයේ සම්බා වී රුපියල් 50කටත්, නාඩු රුපියල් 45කටත් මිලදී ගැනීමට රජය නිර්දේශ කර තිබුණද පොලොන්නරුව...
https://www.sathhanda.com/2015/08/Paddy-Marketing-Board.html
මේ පිළිබඳව අදහස් දැක්වු පොලොන්නරුව මහසෙන්පුර ගොවි මහතෙක්: ‘ආණ්ඩුවෙන් රුපියල් 50කට වී ගන්නවා කියුවාට අපි මේ ගමනත් වී ටික දුන්නෙ රුපියල් 22යි ශත 50ට, ඒ දෙන්නත් සෑහෙන පෝලිමේ ඉන්න වුණා’


Related