තලතාට වඩා ජෝන්ට සලකලා - විමල්

එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල මහත්මියට වඩා වැදගත් අමාත්‍යාංශයක් එක්සත් ජනතා නිදහස් සන්ධාන...

එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල මහත්මියට වඩා වැදගත් අමාත්‍යාංශයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ එම දිස්ත්‍රික්කයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාට ලබාදීමට සැලසුම් කර ඇතැයි තමන්ට වාර්තා වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (30දා) පැවසීය.

මේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ එජාප පාක්ෂිකයන් වික්ෂිප්ත වී ඇති බවත්, බුලත් කොළයට ඡන්දය දුන් අය වෙන්නේ මොනවාදැයි බලා සිටින බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2154705688718908867

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item