හෙට (04) අපොස උසස් පෙළ ඇරඹේ - මහින්ද රාජපක්ෂ මහතාද සුබ පතයි
අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට (04) ආරම්භ වන බවත් ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ...

https://www.sathhanda.com/2015/08/advancedd-level-examination-sri-lanka.html
අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට (04) ආරම්භ වන බවත් ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 309,069 දෙනෙකු පෙනී සිටි අතර ඉන් පාසල් අයදුම්කරුවන් 236,072ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 72,997ක් වේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2180ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 303ක් ස්ථාපික කර තිබේ.
හෙටින් ආරම්බ වන උසස්පෙලට පෙනී සිටින සියලු දෙනා සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක කර තිබේ.
එතුමාගේ සුබපැතුම් පණිවිඩය පහත දැක්වේ.
I wish good luck to all of Sri Lanka’s sons and daughters sitting for the Advanced-Level Exam this week. This is a momentus step in your lives. Face it with confidence. We are standing by to support you as you pursue your higher education dreams. -MR
_
අ.පො.ස. (උසස් පෙළ) සඳහා පෙනී සිටින ශ්‍රී ලාංකික දූ දරුවන් සියළු දෙනාට මම සුභ ප්‍රාර්ථනා කරමි. මෙය ඔබගේ ජීවිතවල වැදගත් සන්ධිස්ථානයකි. ඔබගේ උසස් අධ්‍යාපන සිහින කරා යන ගමනේදී ඔබට ආධාර කිරීමට අපි සූදානමින් සිටිමු.
_
இவ்வாரம் உயர்தரப் பரீட்சையில் தோற்றும் இலங்கையின் எல்லா மகன்களுக்கும் மகள்களுக்கும் எனது வாழ்த்துகள். உங்களுடைய வாழ்க்கைகளில் இது மிகவும் முக்கியமானதொரு படியாகும். நம்பிக்கையுடன் இதை எதிர்கொள்ளுங்கள். உங்களுடைய உயர்கல்விக் கனவுகளை நோக்கி நீங்கள் செல்லும் போது, நாம் உங்களுக்குத் துணையாக உங்களருகில் நிற்கிறோம்.

podu jana nayaka!!!
ReplyDelete