මිය ගොස් ඇත්තේ රවීගේ පාතාලයා "ආමි සම්පත්" බව තහවුරු වේ - පොලිසියට බලපෑම්
කොටහේනේදී සිදුවූ පාතාල කණ්ඩායම් අතර වන වෙඩි තැබීමේදී තුවාල ලබා රෝහල් ගත කොට සිට අද පෙරවරුවේ මිය ගොස් අති නිරෝෂන් සම්පත් නැමැත්තා පාතාල ලෝකය...

https://www.sathhanda.com/2015/08/blumandal-shooting.html
කෙසේ නමුත් මිය ගොස් ඇති තැනැත්තා ආමි සම්පත් නොවන බවට ප්‍රකාශ කරන ලෙසත් මාධ්‍යයන් මගින් එය ඉවත් කර ගන්නා ලෙසත් මේ වනවිටරවී කරුණානායක ඇතුළු එජාප ප්‍රබලයන් කිහිප දෙනෙකු බලපෑම් එල්ල වෙමින් පවතින බවද වාර්තාවේ.
Related