ජාතික ආණ්ඩුවකට එක්වන්නැයි දෙමළ සන්ධානයෙන් ඉල්ලයි

අඩසියවසක් තිස්සේ විසඳිය නොහැකිව තිබූ මෙරට දෙමළ ජනතාවගේ ගැටළු නිරාකරණය කරගැනීම සඳහා ජාතික ආණ්ඩුවකට එක්වන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ...

අඩසියවසක් තිස්සේ විසඳිය නොහැකිව තිබූ මෙරට දෙමළ ජනතාවගේ ගැටළු නිරාකරණය කරගැනීම සඳහා ජාතික ආණ්ඩුවකට එක්වන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීමක් කරනවා. දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් වෙත ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටින්නේ දෙමළ ජනතාව පසුගිය මහ මැතිවරණයේදි ඡන්දය ලබාදී ඇත්තේ එවැනි ජාතික එකඟත්වයක් සඳහා බවයි. 

මේ අතර දෙමළ ජාතික සන්ධානයට ජාතික ලයිස්තුවෙන් හිමිව ඇති මන්ත්‍රීධුර දෙකට නම්කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වනවිට ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ඒ, පක්ෂයේ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 501682823184629948

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item