මළ සිරුරක් මාළු දැලක පැටලිලා ගොඩ ඇවිල්ලා

පේදුරුතුඩුව,කට්කෝවලම් වෙරළ තීරයට දැලක පැටලි අද(23) උදැසන මළ සිරුරක් ගොඩ ගසා ඇති බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසනවා. පේදුරුතුඩුව පො...


පේදුරුතුඩුව,කට්කෝවලම් වෙරළ තීරයට දැලක පැටලි අද(23) උදැසන මළ සිරුරක් ගොඩ ගසා ඇති බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසනවා.

පේදුරුතුඩුව පොලිසිය පැවසුවේ හදුනානොගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස දැලක පැටලි දැළ සමඟ ගොඩට ගෙන ඇති බවයි.

ධිවරයින් දැළ ගොඩ ගැනීම සමග දැළ තුළ මළ සිරුරක් පවතින බව දැක පොලිසිය දැනුවත් කොට ඇති බවද පොලිසිය පවසනවා.

පේදුරුතුඩුව පොලිසිය පැවසුවේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිත බවයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6783667934010515204

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item