අනුෂාගේ කොල්ලා කෝටිපති බිස්නස්කාරයෙක්ලු

රංගන ශිල්පිණියක් හා නර්තන ශිල්පිණියක් වන අනුෂා දමයන්ති කෝටිපති ව්‍යාපාරිකයෙකු හා හාදවී ඇති වාර්තා වේ. ඇයගේ විවාහය ලබන වසරේ සිදුවන බව කලා ...

රංගන ශිල්පිණියක් හා නර්තන ශිල්පිණියක් වන අනුෂා දමයන්ති කෝටිපති ව්‍යාපාරිකයෙකු හා හාදවී ඇති වාර්තා වේ. ඇයගේ විවාහය ලබන වසරේ සිදුවන බව කලා ක්ෂේත‍්‍රයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

අනුෂාගේ පෙම්වතා ඇයට ආදරේට අමතන්නේ "නෝනේ මගේ සුදු නොනේ" කියා බවද පැවසේ. නුෂාගේ පෙම්වතා පිළිබද තොරතුරු ඇය විසින් දැන්මම හෙළි නොකරන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 5041099394801980109

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item