කුමාර වෙල්ගම සන්ධානයෙන්, ශ්‍රී ලනිපයෙන් ඉවත් කෙරේ

සන්ධානයේ විධායක සභාවෙන් හා ශ්‍රීලනිප හා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් හිටපු ඇමති කුමාර වෙල්ගම ඉවත් කර තිබේ. මේ සම්බන්ධයෙන් වූ ලිඛිත ද...

සන්ධානයේ විධායක සභාවෙන් හා ශ්‍රීලනිප හා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් හිටපු ඇමති කුමාර වෙල්ගම ඉවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වූ ලිඛිත දැනුම් දීම් දුමින්ද දිසානායක හා විශ්වා වර්ණපාල යන වත්මන් මහ ලේකම්වරුන් විසින් දන්වා යවා ඇත.

ඔහු පවසන්නේ ඉවත් කල බවට වූ ලිපි ලැබුනද ඊට හේතු දක්වා නැති බවයි.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 56933919902788972

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item