මහබැංකු අධිපතිට හා බෑනාට නොතීසි!

මහබැංකු බැදුන්කර වංචාව සන්බන්දව කරුණු දැක්වීම සඳහා ඔක්තොබෙර් මස 30 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ මහා අධිකරණය මහා බැංකුවේ අධිපති...

මහබැංකු බැදුන්කර වංචාව සන්බන්දව කරුණු දැක්වීම සඳහා ඔක්තොබෙර් මස 30 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ මහා අධිකරණය මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සහ ඔහුගේ බැනා වන අර්ජුන් ඇලෝසියස් යන අයට අද නොතිසි නිකුත් කෙරුනා. ඔහුගේ විදේශ ගමන් බලපතේ අංකය අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් ඔහුගේ විදේශ ගමන් තහනම නිකුත් කිරීමද ඔක්තොබෙර් මස 30 වෙනිදාට කල් තැබුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2375293511161168824

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item