වෙලේ සුදා නම හැදුණු හැටි කියයි

ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ නම හැදුණේ කෙසේදැයි අධිකරණය අද (12) ඔහුගෙන් විමසීය. තමාගේ කඩවත පිහිටි නිවස අසල වෙලක් තිබ...

ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ නම හැදුණේ කෙසේදැයි අධිකරණය අද (12) ඔහුගෙන් විමසීය.

තමාගේ කඩවත පිහිටි නිවස අසල වෙලක් තිබූ බවත් කුඩා කල සිටම නෑදෑ හිත මිතුරන් තමාව ඇමතුවේ ‘සුදා‘ යන නමින් බවත් ඔහු කීවේය. ඒ අනුව පසුකලෙක ‘වෙලේ සුදා‘ යන නමින් හිතවතුන් තමාට ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් ඒ නම ලැබී ඇතැයි ඔහු උසාවියට කරුණු පැහැදිලි කළේය.

මීට පෙර තම සහෝදරයාට වෙලේ සුදා යන නම ඇතැමුන් භාවිතා කළද පසු කලෙක එම නමින් තමා අමතනු ලැබූ බව ඔහු කීවේය.

මුල් කාලයේදී අන්නාසි, පොල් වැනි දෑ විකිණීමෙන් ජීවිකාව ගෙන ගිය වෙලේ සුදා පසුව ජාත්‍යන්තර පාසල්වලට තම දරුවන් යැවීමට සිදුවූ නිසා එම පාසල අසලින් තට්ටු නිවාසයක් මිලට ගත් බවත් කියති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 2519988472234024726

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item