චමල් විපක්‍ෂ නායක වෙන ලකුණු

හිටපු කතානායක චමල් රාජපක්ෂ විපක්ෂ නායක තනතුර සඳහා පත් වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියයට අසූවක් ප...

හිටපු කතානායක චමල් රාජපක්ෂ විපක්ෂ නායක තනතුර සඳහා පත් වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියයට අසූවක් පමණ මෙම යෝජනාව සඳහා කැමැත්ත පල කර ඇතැයිද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. විපක්ෂ නායක තනතුර සඳහා S.B.දිසානායක පත්වනු ඇතැයි ද පසු ගිය සතියේ දේශපාලන ලොව තුල අසන්නට ලැබිණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5120155884278614785

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item