ඉදිරියේදී ලංකාවේ තරුණයන් දේශපාලනයට පැමිණේවි

ශ්‍රී ලංකාවේ තරුණයන් ඉදිරියේදී දේශපාලනයට ඇවිත් සේවය කරනු ඇතැයි තමා සිතන බවත් තමන්ට දේශපාලනයට පැමිණීමට අදහසක් නැති බවත් ශ්‍රී ලංකා ජාතික ක්‍...

ශ්‍රී ලංකාවේ තරුණයන් ඉදිරියේදී දේශපාලනයට ඇවිත් සේවය කරනු ඇතැයි තමා සිතන බවත් තමන්ට දේශපාලනයට පැමිණීමට අදහසක් නැති බවත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කීර්තිමත් ක්‍රීඩකයෙකු වූ කුමාර් සංගක්කාර ලන්ඩනයේ සිට බී.බී.සී. සිංහල සංදේශය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.

එහිදී ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ... “දේශපාලනයට එන්න අදහසක් නැහැ. පුද්ගලයන් දේශපාලනයට එන්න ඔන. මම හිතනවා ශ්‍රී ලංකාවේ තරුණයන් ඉදිරියේදී මේ දේශපාලනය ගැන හරියට හිතලා තමන්ගේ රට වෙනුවෙනුත් සමාජය වෙනුවෙනුත් හරියට වැඩකරන්න බැදිලා දේශපාලනයට එයි කියලා”



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1646827256509955018

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item