දකුණු අප්‍රිකානු උප ජනපති හදිසියේ දිවයිනට
දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රම්පෝසා මහතා අද උදෑසන 8.30ට පමණ පැමිණි ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමි...
https://www.sathhanda.com/2015/08/cyril-ramaphosa.html
ඒ මහතා මෙසේ දිවයිනට පැමිණ ඇත්තේ ජපානය බලා ගුවන් ගමනක නිරතවෙන අතරතුර දී ය.
රම්පෝසා මහතා ගමන්ගත් ගුවන් යානයට ඉන්ධන ලබා ගැනීම සඳහා එම යානය බණ්ඩාරණායක ගුවන්තොටුපලට ගොඩබස්වා ඇත.
කෙසේ වෙතත් සිරිල් රම්පෝසා කලක පටන් රහසිගතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්න්තර දේශපාලන කටයුතු වලට ඇගිලි ගැසීමට උත්සහ කරන අයෙකි. මැතිවරණයත් සමගම ඔහුගේ මේ ගමන දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය දිනාගෙන ඇත.


Related