ඊයේ මෙහෙ ආව සිරිල් රම්පොසා ජපානේ ගිහින් තියෙන්නේ ලංකාවේ සංහිදියාව ගැන කතා කරන්න
ඊයේ(23) දින හදිසියේ පැමිණි දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රම්පොසා දිවයිනට පැමිණි බව වාර්තා වුනා. එහෙත් එය හදිසි ගොඩ බෑමක් ලෙස මාධ්‍ය...
https://www.sathhanda.com/2015/08/cyril-ramposa.html
ඊයේ(23) දින හදිසියේ පැමිණි දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රම්පොසා දිවයිනට පැමිණි බව වාර්තා වුනා. එහෙත් එය හදිසි ගොඩ බෑමක් ලෙස මාධ්‍ය වාර්තා කලත් එය එසේ නොවී කලින් සැලසුම් කල ගමනක් බව දැන් වාර්තා වෙනවා. ඔහු සමග රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු හදිසි සාකච්චාවක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව සිරිල් රම්පොසා ජපානය බල පිටත්ව ගොස් තිබේ.
ජපානයේදී යසුෂි අකාශි ඇතුළු පිරිසක් සමග සාකච්චාවක් පවත්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්දයෙන් බව වාර්තා වෙනවා.


Related