බලාපොරොත්තු වූ අමාත්‍යංශ ලැබෙන්නේ නෑ - හෙට ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි

ජාතික ආණ්‌ඩුවේ අමාත්‍ය මණ්‌ඩලය හෙට (24) දීවුරුම් දීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම පැවැත්වීමට නියමිතයි. ...

ජාතික ආණ්‌ඩුවේ අමාත්‍ය මණ්‌ඩලය හෙට (24) දීවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම පැවැත්වීමට නියමිතයි.

හිටපු අමාත්‍යවරු කිහිප දෙනෙකුගේම විෂය පථයන් වෙනස්‌ ඇතැයි වාර්තා වන අතර ඒ අතර ප්‍රබලයන් කිහිප දෙනෙකුම වනවා.

ඇතැම් ඇමතිවරුන් බලාපොරොත්තු වූ අමාත්‍යංශ ලැබී නොමැති බව ද වාර්තා වනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6311484355234719611

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item