විපක්‍ෂ නායක ධූරය ආර්.සම්බන්ධන්ට ලබාදිය යුතුයි - වික්‍රමභාහු
ජාතික රජයක් පිහිටුවීමට රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ 02ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති අවස්ථාවකදී, රටේ ව්‍යවස්ථාවට අනුව දෙමළ ජාතික සන්ධානයේ න...
https://www.sathhanda.com/2015/08/wickramabahu-karunarathna.html
වැඩි දුරටත් අදහස් දක්වමින්, "ජාතීන් 03 හි ජනතාවගේ බොහෝ බලාපොරොත්තු මධ්‍යයේ රටේ දියුණුව වෙනුවෙන් ජාතික රජයක් ස්ථාපිත කිරීම සඳහා රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ 02ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව අප ප්‍රශංසා කරන්නෙමු. ඒ අනුව, අපගේ රටේ වසර ගණනාවක් මුළුල්ලේ පවතින ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකීමට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීමට ක්‍රියාමාර්ග ගත යුතුය". යයි පැවසීය.


Related