විජයකාන්ත් හඬ අවදි කරයි - දෙමළ ප්‍රදේශ වලින් හමුදාව ඉවත් කරගන්න - අගමැතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේහයේ දෙමළ ජනතාව ජීවත් වන ප‍්‍රදේහවලින් හමුදාව ඉවත් ර ගැනීමට කටයුතු කර ලෙස තමිල්නාඩු ඩීඑම්ඩීකේ පක්‍ෂ නායක විජයකාන්ත...

ශ්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේහයේ දෙමළ ජනතාව ජීවත් වන ප‍්‍රදේහවලින් හමුදාව ඉවත් ර ගැනීමට කටයුතු කර ලෙස තමිල්නාඩු ඩීඑම්ඩීකේ පක්‍ෂ නායක විජයකාන්ත් ශ‍්‍රි ලංකා අගමැති රනිල් වික‍්‍රමසිංහගෙන් ඉල්ලා ඇත. ඔහු මෙසේ ඉල්ලා අත්තේ නව අගමැති ලෙස පත් වූ රනිල් වික‍්‍රමසිංහ මහතාට සුභ පැතුම් එක් කරමින් බව දෙමළ මධ්‍ය වාර්තාවල දැක්වෙයි.

හමුදාව ඉවත් කර ගැනීමෙන් දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ වල සාමකාමී වාතාවරණයක් ඇතිවනු ඇතැයිද ඔහු විශ්වාසය පල කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. mu kawda ape rate dewal walata gili gahanna ape hamudawa ta ape rate onama thanak enna puluwan ballo

    ReplyDelete
  2. Remove the army from the South. Majority tells PM. How is Ranil going to handle both requests?

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 199995012576197680

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item