මිලියන 100 කට වඩා දැන්වීම් දාපු අපේක්ෂකයන් 10ක්

2015 මහ මැතිවරණයේදී අපේක්ෂකයන් 10 දෙනෙක් පමණ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළ කිරීම සඳහා රුපියල් මිලියන 100ත් මිලියන 200ත් අතර මු...

2015 මහ මැතිවරණයේදී අපේක්ෂකයන් 10 දෙනෙක් පමණ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළ කිරීම සඳහා රුපියල් මිලියන 100ත් මිලියන 200ත් අතර මුදලක් වැය කර තිබෙන බව වාර්තා වේ.

ස්වාධීන සමීක්ෂණයකට අනුව අපේක්‍ෂකයන් හැත්තෑ දෙදෙනෙකු මාධ්‍යවල දැන්වීම් පළ කිරීම සඳහා රුපියල් මිලියන 50කට වඩා වියදම් කළ බව ද තහවුරු වී ඇතැයි පැවසෙනවා.

මැතිවරණ නිරීක්‍ෂණ ආයතන විශ්වවිද්‍යාල සිසුන් යොදා ගනිමින් කරන ලද මෙම සමීක්ෂණයේ වාර්තාව ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත අතර පක්ෂවල වියදම් ද එම වාර්තාවේ ඇතුළත් වනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6703957005604766070

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item