අතුරුදහන් කල පුද්ගලයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් ?

අතුරුදහන් කල පුද්ගලයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන මෙන් ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට ලිපියක් යවා ඇති බව මන්...

අතුරුදහන් කල පුද්ගලයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන මෙන් ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට ලිපියක් යවා ඇති බව මන්නාරම ප්‍රජා කමිටුවේ සභාපති සෙබමාලෙයි පියතුමා ප්‍රකාශ කර ඇත.

මන්නාරම ප්‍රජා කමිටුව, යාපනය දිස්ත්‍රික් නීතිය සහ සාමය පිළිබඳ කොමිසම සහ අතුරුදහන් කල පුද්ගලයින් සොයන උතුරු පළාත් ඥාතීන්ගේ සංඟමය යනාදිය ඒකාබද්ධ වී ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට මෙම ලිපිය යවා ඇත.

අතුරුදහන් කල පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන අභ්‍යන්තර පරීක්‍ෂණය පිළිබඳව තම සංවිධාන වලට විශ්වාසයක් නොමැති බවත්, එබැවින් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවත් එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

ලන්කාටීනිව්ස් 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. මේක උපුටාගත් තැනත් දැම්මනම් ගොඩාක් වැදගත් (මම තමයි මේ නිව්ස් එක සිංහලට පරිවර්ථනය කළ් (ඊතලය සහ ටී නිව්ස් ඇඩ්මින්)

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 2096864933017442713

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item