මහින්දට විධායක ජනපතිධූරයත් අභිබවා යන අගමැති තනතුරක් ?
එළඹෙන මහමැතිවරණයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාට හිමි වන්නේ සාමාන්‍ය අගමැතිධූරයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහමැතිවරණ අපේක්ෂක එස්...
https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksha-s-m-chandrasena.html
ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයාට වඩා බල සම්පන්න අග්‍රාමාත්‍ය ධූරයක් මහින්ද රාජපක්ෂ මහතාට හිමිවනු ඇති බවයි.
එය විධායක ජනාධිපති ධූරයද අභිබවා යන්නක් විය හැකි බව එස්.එම්.චන්ද්‍රසේන මහතා පෙන්වාදෙයි.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගීවෙමින් ඔහු මේ බව කියා සිටියේය.


Related