මේ හවුල රනිල් ලෝක අමාරුවක වැටීමක් - ගැමුණු රනිල්ට උපදෙස් දෙයි

මේ වන විට නිර්මාණයවී ඇත්තේ ජාතික ආණ්ඩුවක් නොව හවුල් ආණ්ඩුවක් බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.අද (26) කොළඹ පැව...

මේ වන විට නිර්මාණයවී ඇත්තේ ජාතික ආණ්ඩුවක් නොව හවුල් ආණ්ඩුවක් බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.අද (26) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

මේ හවුල් ආණ්ඩුව සදහා ප්‍රවාහන සංගම් දැඩි ලෙස විරුද්ධත්වය පල කරන බවද ඔහු කියා සිටියා.ජනවරමට පිටුපාමින් පාර්ලිමේන්තුවේ බහුතරය නැති පිරිස් එක්ව ආණ්ඩු බලය පිහිටුවනු ලැබුවහොත් සෞඛ්‍ය ,ප්‍රවාහන ඇතුළු රටේ සියළු අංශ අකර්මණ්‍ය වීම ස්ථිර බවද ඔහු කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ දේශපාලනය තුළ පිරිසුදුවීමට ගොස් හවුල් ආණ්ඩුවක් නිර්මාණය කොට අමාරුවේ වැටීම නියත වශයෙන්ම සිදුකරගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Those SLFP MP's who like to be ministers should leave the party and join UNP, making things easy for Ranil. They will have to work hard for 5 years to win the seat again.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 1756303287207897734

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item