ගෝඨාටත් රට යන්න අවසර

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විදේශ ගතවීම තහනම් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනකුට මාසයක ...

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විදේශ ගතවීම තහනම් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනකුට මාසයක කාලයක් සඳහා විදේශ ගතවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (13) අවසර දුන්නාය.

ඔවුන් ඉදිරිපත් කර තිබූ මෝසම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය ලබාදුන්නාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3479893865741142134

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item