ගෝඨා 3 වැනිදා යලි ජනපති කොමිසමට

රක්‌නා ලංකා ආරක්‍ෂක සේවා ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ලබ...

රක්‌නා ලංකා ආරක්‍ෂක සේවා ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ලබන 3 වැනිදා විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව විසින් කැඳවනු ලැබ ඇත. 

කොමිෂන් සභාවේ සභාපති මහාධිකරණ විනිසුරු පී, පද්මන් සූරසේන ඇතුළු මහාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම සාක්‍ෂි විභාගය සිදු කෙරේ. පසුගිය ජනාධිපතිවරණය සමයේදී ආණ්‌ඩුවේ මුදලින් වැටුප් ගෙවමින් රක්‌නා ලංකා සේවකයන් ජනාධිපතිවරණ කටයුතු සඳහා යොදාගත් බවට සහ ඔවුන්ගේ වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්‍ෂ ගණනක්‌ ගෙවා ඇති බවට චෝදනා නගමින් පෙත්සම් ලැබි තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ජනාධිපති කොමිෂන් සභාව ප්‍රකාශයක්‌ද ගෙන ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4637361432263185743

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item