කාවින්ද්‍යාගේ පෙම්වතාගේ ඡායාරූප
පසුගිය කාලයේ රූපවාහිණි වැඩසටහනක් හේතුවෙන් වැඩිපුර කතාබට ලක්වුණු අතුල හා සමිතාගේ දියණිය වන කාවින්ද්‍යා අදිකාරී ගේ පෙම්වතාගේ ඡායාරූප අන්තර්ජා...
https://www.sathhanda.com/2015/08/kavindya-adhikari-boy-friend.html
පසුගිය කාලයේ රූපවාහිණි වැඩසටහනක් හේතුවෙන් වැඩිපුර කතාබට ලක්වුණු අතුල හා සමිතාගේ දියණිය වන කාවින්ද්‍යා අදිකාරී ගේ පෙම්වතාගේ ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වී තිබේ. ඇය විසින් එම ඡායාරූප Instagram වෙත එක්කොට තිබුනේ "අගේ ලෝකයේ ප්‍රියතම පුද්ගලයා" ලෙසය. ඔහු ප්‍රවීන ගායක නුවන් ගුණවර්ධන මහතාගේ පුත් ගයාන් ගුණවර්ධන බව අප වෙත වාර්තා වේ.
ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් බලන්න පහතින්.


Related