කුමාර වෙල්ගම විපක්ෂනායක ලෙස තීන්දු වෙන ලකුණු

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය කුමාර වෙල්ගම මහතාට ලබාදීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ග කියාසිටියේ හිටපු විපක...

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය කුමාර වෙල්ගම මහතාට ලබාදීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ග කියාසිටියේ හිටපු විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් භාර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

එම නිසා කුමාර වෙල්ගම මහතාට විපක්‍ෂ නායක ධුරය භාරදීමටයි තීරණය වී ඇත්තේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් පිරිසක් අතර ඉකුත්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7435481500763798919

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item