තාජුඩීන්ගේ මරණය දේශපාලනීකරණය නොකරන්න - මැතිවරණ කොමසාරිස්
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ මරණය දේශපාලනීකරණය කර නොගත යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (10 වැනිදා) පෙරවරුවේ පැවැ...

https://www.sathhanda.com/2015/08/mahinda-deshapriya.html
මෙම සිද්ධිය යම් පිරිසක් දේශපාලන වාසියක් කර ගැනීමටත් තවත් පිරිසකට අගතියක් ඇති කිරීමටත් උත්සාහ කරන බවට තමන් වෙත පැමිණිලි ලැබී ඇති බවද එහිදී කොමසාරිස්‌වරයා සඳහන් කර ඇත.
එමෙන්ම මැතිවරණ ප්‍රචාරය සඳහා සිදු කරන දේශපාලන ක්‍රියාකාරකම් දිනපතා රාත්‍රී
8.00 න් පසුව නවත්වන ලෙසද කොමසාරිස්‌වරයා ඉල්ලීමක් කර ඇත.
මැතිවරණය ආසන්නයේ තිබියදී විවිධ අපේක්‍ෂකයන් මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට කැඳවීම පිළිබඳව ලැබී ඇති පැමිණිලි පිළිබඳවද කොමසාරිස්‌වරයා පක්‍ෂ ලේකම්වරුන්ගේ අවධානය යොමු කර ඇත.
Related