මැකෝ කෝටි 50 ඉතුරු කරලා දෙයි

මහ මැතිවරණය සඳහා අපේක්‍ෂා කළ වියදම රුපියල් කෝටි පනහකින් අඩුවී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. ඉකුත් 17 වැනිදා පැවැති මහ...

මහ මැතිවරණය සඳහා අපේක්‍ෂා කළ වියදම රුපියල් කෝටි පනහකින් අඩුවී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

ඉකුත් 17 වැනිදා පැවැති මහ මැතිවරණය සඳහා දින නියම කරන අවස්ථාවේ රුපියල් කෝටි හාරසියයක් වියදම් වෙතැයි අපේක්‍ෂා කළ බව පැවැසූ කොමසාරිස්වරයා මැතිවරණය නිමවන විට වියදම රුපියල් කෝටි තුන්සිය පනහක් වූ බවද පැවැසීය.
පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා පොලිසිය ඉල්ලා තිබූ මුදල පවා අඩු කර ගැනීමට හැකිවූ බව පැවැසූ කොමසාරිස්වරයා "මේ මැතිවරණයේදී පෝස්ටර් කටවුට් සැලකිය යුතු සංඛ්‍යාවකින් අඩුවුණා. වියදම අඩුවීමට එය බලපෑවා" යැයිද කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7830069384456963149

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item