නිෂා බිස්වාල් එන්නේ ඔබාමා ගේ පණිවුඩයක් අරගෙනද?

මැතිවරණය නිමවීමත් සමග මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් අඟහරුවාදා (25) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ....

මැතිවරණය නිමවීමත් සමග මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් අඟහරුවාදා (25) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

එක් දින නිල සංචාරයක් සඳහා ඇය දිවයිනට පැමිණිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව රජයට සුබ පැතුම් එක් කිරිම නිෂා බිස්වාල්ගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇති බව සඳහන්ය.

සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජයේ ඉහලපෙලේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්විමට ද නිෂා බිස්වාල් සැලසුම් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4209423678019375029

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item