මහින්ද පැරදවීම ඔහු යුද අධිකරණයට ගෙනයාමේ ඉදිරි පියවරක් සාර්ථකවීමක්

ශ‍්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණයෙන් හිටපු ජනාධිපතිගේ පාර්ශ්වය පරාජයට පත් වීම හරහා රාජපක්ෂ මහතා සහ ඔහුගේ සොහොයුරන් ජාත්‍යන්තර යුධ අධිකරණය...


ශ‍්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණයෙන් හිටපු ජනාධිපතිගේ පාර්ශ්වය පරාජයට පත් වීම හරහා රාජපක්ෂ මහතා සහ ඔහුගේ සොහොයුරන් ජාත්‍යන්තර යුධ අධිකරණය වෙත ගෙනයාම සදහා වූ ඉදිරි පියවරක් යයි ඕස්ට්‍රේලියානු සෙනෙට් සභික ලී රියනන් සියට ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වි තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4023514644092352402

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item