කොළඹ සන්ධානයේ මනාප - වැඩිම විමල් වීරවංශට

කොළඹ දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් වැඩිම මනාප ලබාගෙන ප‍්‍රථම ස්ථාන දිනාගෙන ඇත්තේ විමල් වීරවංශ මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද...

කොළඹ දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් වැඩිම මනාප ලබාගෙන ප‍්‍රථම ස්ථාන දිනාගෙන ඇත්තේ විමල් වීරවංශ මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද ප‍්‍රමාණය 313,801ක්. උදය ගම්මන්පිල මහතා මනාප ඡන්ද 198,818ක් ලබාගත්තා. සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 174,075ක්.

දිනේෂ් ගුණවර්ධන මහතා මනාප ඡන්ද 124,451ක් ලබාගෙන තිබෙනවා. බන්දුල ගුණවර්ධන මහතා මනාප ඡන්ද 96,057ක් ලබාගත්තා. මොහාන් ලාල් ගේ‍්‍රරූ මහතා ලබාගත් මනාප සංඛ්‍යාව 65,703ක්. ගාමිණි ලොකුගේ මහතා මනාප ඡන්ද 58,527ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මනාප ඡන්ද 65,966ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1141285363136016607

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item