දිනන බව දැනගත් නිසා සන්ධානය පරාජය කරන්න මම වැඩ කලා - ජනපති මෛත්රී
බුද්ධි අංශ වාර්තා අනුව සන්ධානයට ආසන 110 ක් 115 ක් ලබා ගැනීමට හැකිවන බව පසුගිය මැතිවරණයට පෙර අනාවරණයවූ බවත් මහින්ද අගමැතිවී තමන්ට යම් තර්ජ...

https://www.sathhanda.com/2015/08/maithripala-sirisena_30.html
එහිදි වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේද ප්රකාශ කර තිබෙනවා.
“අපේ බුද්ධි අංශ වාර්තා අනුව සන්ධානයට ආසන 110 ක් 115 ක් විතර තියෙනව කියල මට දැනගන්න ලැබුණ. ඔය වෙලාවෙම තමයි සන්ධානෙ හිටපු සමහර දේශපාලනඥයො මගේ නම කිය කිය දේශපාලන වේදිකාවල කෑගහන්න පටන් ගත්තෙ. සමහරු දිනලා මහින්ද අගමැති කරල ඉවරවෙලා මට කරන දේවල් ගැන වේදිකාවෙ එළිපිටම කියන්න පටන් ගත්තා. මටත් යම්කිසි චකිතයක් ඇතිවුණා.
අන්න ඒ වෙලාවෙ තමයි මම අර විදිහෙ ලියුමක් එවන්නෙ. සන්ධානයේ හා ශ්රීලනිපයේ ලේකම්වරු වෙනස් කරන්න පියවර ගන්න කියල උපදෙස් දෙන්නෙ. මහින්දට අවාසි වෙන විදියට යම් යම් ප්රකාශ නිකුත් කරන්නෙ. ඒවා ඒ වෙලාවෙ සිද්ධවුණා. මම දන්නවා ඒවා සමහර විට සන්ධානයේ ඉදිරි ගමනට යම් තර්ජනයක් එල්ල වෙන්න ඇති.”
Betrayed the country, its people, SLFP, UPFA and its supporters. Biggest ever betrayer in the recent history
ReplyDelete