මැදමුලනේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තබයි

වීරකැටිය, කොටබෝව මංසන්ධිය ආසන්නයේ දී ඊයේ (10) රාත්‍රියේ දී පුද්ගලයකු විසින් තබන ලද වෙඩි පහරකින් බරපතල තුවාල ලැබූ වීරකැටියේ ව්‍යාපාරිකයෙකු ත...

වීරකැටිය, කොටබෝව මංසන්ධිය ආසන්නයේ දී ඊයේ (10) රාත්‍රියේ දී පුද්ගලයකු විසින් තබන ලද වෙඩි පහරකින් බරපතල තුවාල ලැබූ වීරකැටියේ ව්‍යාපාරිකයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

වීරකැටිය කපුගම්පොත මාර්ගයේ තානායම්වත්ත ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ මැදමුලන, අබකොලවැව, පදංචිව සිටින අබේවික්‍රම හිටිගේ සිරිසේන නම් 57 හැවිරිදි දෙදරු පියෙකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 402126929243145016

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item