කතානායක එජාපයට - නියෝජ්‍ය කතානායක ශ්‍රීලනිපයට?

පාර්ලිමෙන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබීමට ඉඩ ඇති බව දේශපාලන  ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිර...

පාර්ලිමෙන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබීමට ඉඩ ඇති බව දේශපාලන  ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවල දී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

පාර්ලිමෙන්තුවේ කතානායක ධුරය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කරූ ජයසූරිය මහතාට පිරිනැමෙන අතර නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකුට හිමිවන බව ආරංචි මාර්ග පෙන්වා දේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7529487421152305165

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item