රවී අහිංසකයි. වෙඩි තිබ්බේ මහින්දගේ පාතාලය - ප.ච. රණවක කියයි

පසුගියදා කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී ඇමති රවි කරුණානායක මහතාගේ මැතිවණ වැඩසටහනක් ඇතුලත එල්ල වූ වෙඩි ප්‍රහාරය විපක්‍ෂයේ වැඩක් බව එජාප අප...

පසුගියදා කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී ඇමති රවි කරුණානායක මහතාගේ මැතිවණ වැඩසටහනක් ඇතුලත එල්ල වූ වෙඩි ප්‍රහාරය විපක්‍ෂයේ වැඩක් බව එජාප අපේක්‍ෂක ඇමති ප.ච. රණවක පවසයි. ඔහු පවසන්නේ මෙවැනි පාතාල කල්ල හසුරුවන විපක්‍ෂයේ පිරිසට නැවත බලයට ඒමට ඉඩ නොදිය යුතු බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6194653172168562150

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item