දැනට යෝජිත ඇමතිකම් මෙහෙමලු

මෙවර අමාත්‍යාංශ සකස්‌ කිරීමේදී මින් පෙර නොතිබූ ආකාරයේ අලුත් නම්වලින් යුක්‌ත අමාත්‍යාංශ කීපයක්‌ද තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග මගින් වාර්තා...

මෙවර අමාත්‍යාංශ සකස්‌ කිරීමේදී මින් පෙර නොතිබූ ආකාරයේ අලුත් නම්වලින් යුක්‌ත අමාත්‍යාංශ කීපයක්‌ද තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

අමාත්‍ය ධූර බෙදී යන ආකාරය පිලිබඳ සැක පල කරමින් පලවන මාධ්‍ය වාර්තාවලට අනුව සැකසුනු ලැයිස්තුවක් පහත වේ. 




මුදල් ඇමති - රවී කරුණානායක
ආර්ථික සැලසුම් හා ප්‍රවර්ධන ඇමති - කබීර් හෂීම්
නාගරික සංවර්ධන හා මෙගා පොලිස් ඇමති - චම්පික රණවක
මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිලිබඳ ඇමති - තිලක් මාරපන
මහාමාර්ග ඇමති - ලක්ෂ්මන් කිරිඇල්ල
වැවිලි කර්මාන්ත ඇමති ගයන්ත කරුණාතිලක
විදුලි බල ඇමති - ජෝන් අමරතුංග
මාධ්‍ය ඇමති - සාගල රත්නායක
වතු යටිතල පහසුකම් හා වතු නිවාස ඇමති - පලනි දිගම්බරන්
දේශීය ඇමති එස්.බී නාවින්න
සෞඛ්‍ය ඇමති - රාජිත සේනාරත්න 
විදුලි සංදේශ ඇමති - හරින් ප්‍රනාන්දු
නිවාස හා ඉදිකිරීමේ ඇමති - සජිත් ප්‍රේමදාස
අධ්‍යාපන ඇමති - අකිල විරාජ් කාරියවසම්
වාරය හා නාවික ඇමති - අර්ජුන රණතුංග
බුද්ධ ශාසන ඇමති - M.K.D.S ගුණවර්ධන
සංචාරක කටයුතු ඇමති - නවින් දිසානායක
පළාත් පාලන ඇමති - වජිර අබේවර්ධන
ප්‍රවාහන ඇමති - නිමල් සිරිපාලද සිල්වා
කෘෂිකර්ම ඇමති - දුමින්ද දිසානායක 
උසස් අධ්‍යාපන ඇමති - සරත් අමුණුගම 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8899485301614640655

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item